In Collaboration with

අප ගැන

යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රමුඛතම සන්නාමය වන සන්ලයිට් , පසුගිය වසර 135ක කාලය තුළ ශ්‍රී ලාංකිකයන්ගේ හදවතත් දිනාගත් සන්නාමයකි. සන්ලයිට් , පසුගිය කාලය පුරාම ජාතීන් අතර සාමය සහ සහයෝගිතාව ඇති කිරීමටත් එමගින් ශක්තිමත් කරන්නත් කටයුතු කරන ලදි.

වර්තමාන කොවිඩ් – 19 තත්වය නිසා අපගේ සෞඛ්‍යය පමණක් නොව, ආර්ථිකයද අඩාල වී ඇති බව සැබෑවකි. එයින් බොහෝ දුරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන හා සේවා සඳහා ඇති ඉල්ලුමේ අඩුවීමක් ඇතිවී තිබේ.

ශ්‍රී ලාංකික අපි එකමුතු ජාතියකි, වර්තමාන කොවිඩ් තත්වය නිසා ගතින් දුරස් වුවද හදින් එක්වු, මිනිසුන්ට උදවු කරන්න හිතෙන ජාතියකි. එවැනි ලාංකීය බැදීම් තවත් ශක්තිමත් කරන්නට සන්ලයිට් මනුදම් වියමන නැවතත් පෙළගැසී ඇත. ඒ අනුව සන්ලයිට් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SEDD) සමඟ එක්ව මේ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් නගා සිටු වීමට සන්ලයිට් මනුදම් වියමන අරමුදල පිහිටුවා ඇත. විශේෂිත ඇසුරුම් එන සෑම සන්ලයිට් නිෂ්පාදනයකින්ම රු.1 ක මුදලක් මේ අරමුදලට බැර කරනු ලැබේ.

ඔබත් මේ විශේෂිත ඇසුරුමෙන් එන සන්ලයිට් නිෂ්පාදන මිලදීගෙන අපේම කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් දිරි ගන්වන්න පෙළගැසෙන්න.

එසේම, මෙම සන්ලයිට් මනුදම් වියමන අරමුදල හරහා ඇඟලුම් ආශ්‍රිත කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 10,000 කගේ කුසලතා වර්ධනය කිරීමට (SEDD) සමඟ පාඨමාලා ගනනාවක් නොමිලේම අන්තර්ජාලය හරහා සිදු කරනු ලැබේ. මෙම වැඩසටහන සමඟ ලියාපදිංචි වෙන ව්‍යවසායකයින් 250කට තමන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කර ගැනීම සඳහා මුදල් ත්‍යාග හිමිවනු ඇත.

දැන් මනුදම් වියමන හා එක්වී ඇඟලුම් ආශ්‍රිත කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගත හැක.

වැඩමුළු

පාඨමාලා සඳහා අප සමඟ රැදී සිටින්න

වැඩමුළු

වැඩමුළු

වැඩමුළු

වැඩමුළු

වැඩමුළු

වැඩමුළු

වැඩමුළු

වැඩමුළු

වැඩමුළු

වැඩමුළු

පහත සැබඳීන් ඔස්සේ වැඩමුළු වීඩියෝ අනුපිළිවෙළින් නරඹන්න.

සම්පූර්ණ වැඩමුළුවට අදාළ වීඩියෝ නැරඹීම සඳහා දිගටම වෙබ් අඩවිය හා සම්බන්ධ වී සිටින්න

ඇඟයීම් පරීක්ෂණය සඳහා පහතින් සම්බන්ධවෙන්න

Start typing to see products you are looking for.

We use cookies to give you the best online experience. By agreeing you accept the use of cookies in accordance with our cookie policy.